පාලන මිලට වඩා භාණ්ඩ අලෙවි කරන වෙළදුන්ට පැනවෙන දඩය ඉහළට By .. // 2021 අගෝ 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාලන මිල ඉක්මවින් භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන්ට පනවා ඇති රුපියල් 2500ක දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ. ඊට කැබිනට් අනුමැතිය හිමිවු බවයි වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියේ Facebook Twitter Google+ Recommended Articles