පාරිභෝගික සේවා පනත සංශෝධනය කෙරෙයි


පාරිභෝගික සේවා අධිකාරී පනත සංශෝධනය කර තිබේ. ව්‍යාපාරිකයින්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් අය කරන දඩ මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩි කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර සිටියි.

ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය සඳහා එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



Recommended Articles