පාරිභෝගික සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත.

ඒ අනුව පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළෙදුන්ට පනවන දඩය ඉහළ දැමීමට අවසර හිමිව ඇත.



Recommended Articles