පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්


භාණ්ඩවර්ග කිහිපයක් නිපදවීම, ආනයනය කිරීම, අලෙවිකිරීම, ගබඩා කිරීම, විකිණීම හා රැස්කිරීම සම්බන්ධයෙන් වූ නියමයන් පළකරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 සත්ත්ව ආහාර, බෝතල් කල පානීය ජලය, ටින්මාලු, සිමෙන්ති, පරිප්පු,ළදරු නැපි හා සනීපාරක්ෂක තුවා, කිරිපිටි, බිත්තර, සහල්, පොහොර, තිරිඟු පිටි, මෝටර්  රථ අමතර කොටස්, ලූණු, කුකුළු මස්, වියළි මිරිස්, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සම්බන්ධයෙන් මෙම නියමයන් අදාළ වෙයි. 



Recommended Articles