පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා  එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ඊට අදාළ අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව ද වාර්තා වේ.



Recommended Articles