පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී සියලු දෙනාට අගමැතිගෙන් සාකච්ඡාවකට ඇරයුම්


පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර ති‌බේ.

මෙම සාකච්ඡාව සඳුදා (04දා) උදෑසන 10.00ට කොළඹ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබේ.

 



Recommended Articles