පාර්ලිමේන්තුවේ නව මහලේකම් ලෙස කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
ඇය පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී මෙන්ම නියෝජ්‍ය මහලේකම් ලෙසද කටයුතු කරයි. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.