පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමක් හෙට


පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයිගේ රැස්වීමක් හෙට (7) පැවැත්වේ.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.

පවතින සංචරණ සීමා යටතේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමේ ආකාරය පිළිබඳව එහිදි සකච්ඡා කරනු ඇති.

මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ලබන 8 වැනිදා දක්වා කල් දමා තිබේ.

 



Recommended Articles