පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කෙරේ


පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9දාපත් කරනු ලැබිණි.

කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු  මෙම තේරීම් කාරක සභාවේ සාමාජිකයන් ලෙස සුසිල් ප්‍රේම ජයන්ත, ප්‍රසන්න රණතුංග ,නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරිඇල්ල ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, ගාමිණි ලොකුගේ, විජිත හේරත්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ සාගර කාරියවසම්  යන මන්ත්‍රීවරු පත් වූහ.

පාර්ලිමේන්තුවේ  සියලු කමිටු පත් කිරීමට ප්‍රධාන සාධකය වන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවයි.



Recommended Articles