දිවයිනට බලපා ඇති අයපහත් කාලගුණයත් සමග දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමග පාර්ලිමේන්තු ගොඩ නැගිල්ලේ ආරක්ෂාවට වැලි කොට්ට යෙදීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් විසින් මෙසේ වැලි කොට්ට ඇසිරවීමට කටයුතු කරමින් සිටියි.