පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කරයි By .. // 2019 මැයි 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රටතුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයට සමගාමීව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවද තරකර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටටත් ආරක්ෂාව තර කර තිබේ. ඒ සඳහා අමතර නිලධාරීන්ද යොදවා තිබේ. Facebook Twitter Google+ Recommended Articles