පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කරයි - ජනාධිපතිත් අද පාර්ලිමේන්තුවට


පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන වාහන, පුද්ගලයන් දැඩි පරික්ෂාවකට ලක් කිරීම සිදු කරයි.

පාර්ලිමේන්තුව රැස්වන දින වලදී විශේෂ  පරික්ෂා කිරීම් සිදු කරනු ලබන අතර, ඊයේ(19දා) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදු වූ සිද්ධියත් සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බව වාර්තා වේ. 

මේ අතර අද (20දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලමේන්තුවට පැමිණීමට නියමිතව ඇත.



Recommended Articles