පාර්ලිමේන්තුවේ අහඹු කොවිඩ් පරික්ෂණ


පවතින කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පාර්ලිමේන්තුව තුළ අද අහඹු කොවිඩ් පරික්ෂණ සිදු කිරිමට තිරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් ,ඔවුන්ගේ කාර්ය මණ්ඩල සමාජිකයින් මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයද මෙලෙස කොවිඩ් පරික්ෂණ සඳහා යොමු කරන බවයි වේත්‍රධාරි ප්‍රනාන්දු සඳහන් කළේ.



Recommended Articles