පාර්ලිමේන්තුවේ අගමැති පුටුව මහින්දට


නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී ලබාදෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි. ඒ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති හෙයිනි. එ් සඳහා වන කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවතින බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. 

 

 



Recommended Articles