පාර්ලිමේන්තුවේ 224ටම PCR පරීක්ෂණ කරන්න


පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 224ටම පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“පරීක්ෂණ ප්‍රමාණවත් නෑ. මම බාප්පගේ දානේ ගෙදරට ගිහින් ආවේ. මම පරීක්ෂණයක් කරලා වාර්තාව එවන්නම්. අපි මිනිස්සු ගාවට යන්නේ. 224ටම පරික්ෂණයක් කරන්න”

පෞද්ගලික අංශයේ රෝහල් නිවසටම පැමිණි පි.සී.ආර්. පරීක්ෂණ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.



Recommended Articles