පාර්ලිමේන්තුවටත් මීටරේ දුර ඉල්ලයි


දැනට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේදී මීටරයක දුරක් මන්ත්‍රීවරු අතර නොතිබෙන බවත් මීටරයක් දුරින් මන්ත්‍රීවරු අසුන් ගැන්වීමට කතානායකවරයාගෙන් ඉල්ලීම් කරන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ (19දා ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය.

එමෙන්ම මේ වන විට නිරෝධායන නීති ගැසට් කර ඇති බවත් ඒ අනුව එම නීති කඩ කරමින් 20 වැනි සංශෝදනය සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් සදහන් කළ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.



Recommended Articles