පාර්ලිමේන්තුව සිකුරාදා දක්වා කල් තබයි By රුවන් කාශ්‍යප // 2018 දෙසැ 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුව සිකුරාදා 21 දා පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට සභාව කටයුතු කළේය. කෙසේ වෙතත් සභාව කල් දැමීමෙන් අනතුරුව ඊයේ දිනයේ නැවැත්වූ විධායක ජනපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවේ විවාදය පැවැත්වෙයි. Facebook Twitter Google+ Recommended Articles