පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුවට


වත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මු ද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත ය. මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස 4-25 දා නම් කර තිබෙනවා.



Recommended Articles