පාර්ලිමේන්තුව විනාඩි 12කට සීමා වෙයි


නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම අද පැවැත්වීමෙන් අනතුරුව හෙට දින පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ.

මේ අනුව අද දිනයේද පාර්ලිමේන්තුව විනාඩි 12කට සීමා විය. 



Recommended Articles