ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෙම මස 25 හා 26 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ පුණ්‍ය කටයුතු රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන කල්දැමීමට කතානායකවරයා තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව වසර 40ක් සපුරයි- ඒ වෙනුවෙන් පුණ්‍ය කටයුතු නෑ
Recommended Articles