පාර්ලිමේන්තුව ලබන 8වනදා රැස්වෙයි


සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

මිට අමතරව ලබන 9 ,10,11 දිනවලදි පාර්ලිමේන්තු රැස්විම පැවැත්විම පිළිබදව අවසන් තිරණයක් ගැනිම සදහා පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාව ලබන සදුදා රැස්වෙයි.

 



Recommended Articles