පාර්ලිමේන්තුව යළි හෙටත් රැස්වෙයි


මීට  ස්වල්ප  වේලාවකට  පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ  පක්ෂ  නායක  රැස්වීමේ දී  හෙට (2018.11.16) දින  පස්වරු  1.30 ට පාර්ලි‍මේන්තුව  යලි  රැස්වීමට තීරණය කළ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි..



Recommended Articles