පාර්ලිමේන්තුව යළි රැස්වන දින තිරණය කිරිම අද


මෙම මස 07, 08, 09 සහ 10 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත බව සභානායක කාර්යාලය සඳහන් කළේය.

 



Recommended Articles