පාර්ලිමේන්තුව පැය දෙකකින් නිමවෙයි


ඒකාබද්ධ විපක්ෂය හෙට (05දා) පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් අද පැවැත්වුණ පාර්ලිමේන්තු සැසිවාරයේදි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ඒ අනුව පාර්ලිමෙන්තුව පැය දෙක හමාරකට සීමා වූ අතර නැවතත් හෙට දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමිණ.

 

 

 

 



Recommended Articles