පාර්ලිමේන්තුව නොසන්සුන්


රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ විරෝධතා දක්වමින් සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගේ දුරකතනයෙන් ලබාගත් දර්ශන



Recommended Articles