පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් 23 දා තෙක් කල්තැබෙයි By .. // 2018 නොවැ 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු කටයුතු යළිත් නොවැම්බර් 23 දා පෙ.ව. 10.30 තෙක් කල්තැබීමට නියොජ්‍ය කථානායකවරයා තීන්දු කළේය. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට තීරණය කළේය. Facebook Twitter Google+ Recommended Articles