පාර්ලිමේන්තුව කල් තැබිමේ විවාදයක් අද By .. // 2021 මැයි 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබිමේ විවාදය අද පැවැත්වෙනවා. ඒ විපක්ෂය විසින් පසුගිය පක්ෂ නායක රැස්විමකදි ඉල්ලිමකට අනුවයි. ඒ අනුව පෙ.ව 10ට ආරම්භ කරන එම විවාදය පස්වරු පහ දක්වා පැවැත්වෙනු ඇත. Facebook Twitter Google+ Recommended Articles