පාර්ලිමේන්තුව උණුසුම් - විනාඩි 10කට අත්හිටුවයි


ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවීය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ආමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර සිදුවූ වචන හුවමාරුක් අනුව මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

 



Recommended Articles