පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ


ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු හෙට (20දා) සිදු කෙරෙන බැවින් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් අද (19දා) සිට යොදා තිබේ.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගවල සහ පාර්ලිමේන්තුව අවට යුද  හමුදා මුරකාවල් යොදවා තිබෙන අයුරුද දක්නට ලැබේ. 



Recommended Articles