පාර්ලිමේන්තුව අද රැස්වෙයි


පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිත අතර පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

පෙ.ව 11.00 සිට ප.ව 4.30  දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග දේශිය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියේගයක් විවාද කිරිමෙන් අනතුරුව අනුමත කර ගැනිමට නියමිතය.

 

 



Recommended Articles