පාර්ලිමේන්තුව 18 දාට කල් තබයි By .. // 2018 දෙසැ 12 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු සැසිවාරය නැවතත් එළැඹෙන 18 දා පස්වරු 1 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය. අද පැවති පක්ෂ නායක රැස්වීමේදි මෙම තීරණය ගැණින. Facebook Twitter Google+ Recommended Articles