තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.
I urge all Parliamentarians to uphold principles of democracy parliamentary traditions at all times. I will not prorogue the Parliament under any circumstances.
— Maithripala Sirisena (@MaithripalaS) November 16, 2018