පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාව අද රැස්වෙයි


ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන අනතුරු සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාව අද (01) උදෑසන රැස්වීමට නියමිතව තිබේ.

අද (01) උදෑසන 9.00 ට එය රැස්වන බවයි කතානායකවරයා ඊයේ (30) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.



Recommended Articles