පාර්ලිමේන්තු වලිය ජාත්‍යන්තරයට යයි By .. // 2018 නොවැ 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුවේ ඊයෙ සිදුවූ නොසන්සුන්තාව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබේ. බී.බී.සී. ඩේලිමේල්, අල්ජසීරා, ස්කයි නිවුස්, ද ගාඩියන්, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු මාධ්‍ය ගණනාවක් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණි. Facebook Twitter Google+ Recommended Articles