පාර්ලිමේන්තු රැස්වෙන වේලාවේ වෙනසක් By .. // 2020 සැප් 10 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලබන සතියේ සිට පාර්ලිමේන්තුව රැස්වන වේලාවේ වෙනසක් කිරිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්විම පෙරවරු 10ට ආරම්භ වන අතර 5.30 කල් තැබිම සිදු වෙයි. Facebook Twitter Google+ Recommended Articles