පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද විමසීමේ කාලය දීර්ඝ වෙයි By ඉන්දික හේවාවිතාරණ // 2020 ජුලි 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අගෝස්තු මස 05 වැනිදා පෙරවරු 7.00ට සිට පස්වරු 4.00 දක්වා කාලය තුල පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද විමසීමේ කාලය පෙරවරු 7.00ට සිට පස්වරු 5.00ට දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි. Facebook Twitter Google+ Recommended Articles