පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්


අගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

මෙම මෙහෙයුම් මැදිරියට මැතිවරණ නිති උල්ලංගණය කිරීම් පිළිබඳව පැමිණිලි හා තොරතුරු ලබාදීමට අවස්ථාව තිබේ.

 



Recommended Articles