පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සී.අයි.ඩි. යට


පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ප්‍රකාශයක් ලබාදිම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත පැමිණ තිබේ.

ඒ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා පැමිණෙන ලෙස ඔහු වෙත කළ කැඳවිමකට අනුවයි.



Recommended Articles