පාර්ලිමේන්තු මන්ත්‍රී ආහාරවේල ගැන තීරණය හෙට


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල පිළිබඳව හෙට දිනයේදී තින්දුවක් ගැනීමට නියමිතව තිබේ.

ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය. එම රැස්වීම හෙට දිනයේදී පැවැත්වෙයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට මෙම රැස්වීම පැවැත්වෙයි. පාර්ලිමේන්තුව නැවතත් ලබන සතියේදී රැස්වීමට  නියමිතය.

 



Recommended Articles