පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට


පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (29දා) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්තාවේදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. 



Recommended Articles