පාර්ලිමේන්තු පොලිසියේ තිදෙනෙක්ට කොවිඩ් By .. // 2021 ජුනි 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුවේ පොලීසියේ තවත් නිලධාරින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි ඊයේ දිනයේදි හදුනා ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ නිලධාරින් තිදෙනා අතර සැරයන්වරු දෙදෙනෙක්ද වන බවයි සඳහන් වන්නේ. Facebook Twitter Google+ Recommended Articles