පාර්ලිමේන්තු පොලිසියේ 10 දෙනෙකුට කොවිඩ්


පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරින් 10 දෙනෙකුට පසුගිය සති දෙකෙදි කොවිඩ් ආසාදනය වි ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

මින් වැඩි පිරිසක් හදුනාගෙන ඇත්තේ ඔවුන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදි බව එම ආරංචි මාර්ග සදහන් කරයි.



Recommended Articles