පාර්ලිමේන්තු පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එල්. ලියනගේ මහතා එම තනතුරෙන් මාරු කර තිබේ.
ඔහු පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරී සඳහා යෙමුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.