පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමයි By .. // 2022 මැයි 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි. එම නිසා මෙම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවත් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය දැනුම් දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles