පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි By .. // 2018 නොවැ 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් ආරම්භ වී තිබේ. 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීම හා එහි කටයුතු සංවිධානය කිරිම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි. Facebook Twitter Google+ Recommended Articles