අද දිනයේ නම් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ පළමු රැස්වම පස්වරු 2ට පාර්ලිමේන්තුවේදි රැස්වීමට නියමිතව තිබේ.
කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කාරක සභාව කථානායක නිල කාමරයේදී රැස්වීමට නියමිතය.