පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 2.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතයි.
ඒ කථානායක නිල කාර්යාලයේදීය.
කථානායකවරයා අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරන අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කළේය.