පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොවිඩ් නෑ


පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වැලඳී ඇතැයි සමාජ ජාල මාධ්ය ඔස්සේ පළ වන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දේපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
 
 


Recommended Articles