පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට


පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට ( 21දා) කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දී ඇත.

ඒ අනුව එම රැස්වීම හෙට පෙරවරු 11.00 ට ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

 

 



Recommended Articles