පානීය ජල බෝතල් සඳහා උපරිම මිලක්


පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. මේ සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබේ. ඒ අනුව නව මිල ගණන් මේ අයුරිනි.

මිලි ලීටර් 350 සිට මිලි ලීටර් 499 දක්වා - රුපියල් 26

මිලි ලීටර් 500 සිට මිලි ලීටර් 749 දක්වා -රුපියල් 35

ලීටරයේ සිට ලීටර් 1.49  - රුපියල් 50

 



Recommended Articles